රජයේ කාර්යාලයක සේවිකාවකට පහර දෙන ලොක්කා (VIDEO)

බස්නාහිර පළාතේ රජයේ කාර්යාලයක සේවය කරනු ලබන නිලධාරිනියකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

එම කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් යැයි පැවසෙන පුද්ගලයෙක් එහි සේවිකාවකට මෙම පහරදීම සිදු කරන අයුරු මෙම වීඩියෝවේ සටහන් කෙරේ.

දුරකථන අංකයක් සොයා දෙන ලෙස තමන්ට මෙම ඉහළ නිලධාරියා පැවසූ බවත් එය මිනිත්තු 05ක කාලය තුලදී ඉටුකළත් අදාළ නිලධාරියා තමන්ට දෝශාරෝපණය කළ බවත් ඔහු නිරන්තරයෙන්ම තමන්ව මානසිකව හිංසනයට ලක් කරන බවට එම නිලධාරිනිය මෙම වීඩියෝ වෙන් චෝදනා කරන අයුරු අසන්නට ලැබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම සේවිකාව සිය ඉහළ බලධාරීන්ට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ එම විඩියෝවයි…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46