රජයට විරුද්ධව හූනියම් කරන ජනතාව

මේ දිනවල පවතින ජනතා විරෝධතා අතර විටින් විට අමුතු ආකාරයේ විරෝධතාවන් ගැනත් අපිට අහන්න ලැබෙනවා.මේ කියන්න හදන්නෙත් අන්න ඒ වගේ විරෝධතාවයක් ගැනයි.මේ විරෝධතාවය පැවැත්වුණේ දියතේ දී.ඔවුන් පවතින පාලනයට එරෙහිව යාතුකර්මයක් එහෙමත් නැත්නම් හූනියමක් කරලා තිබුනා.


මේ තියෙන්නේ ඒ හූනියම කරන අවස්ථාවේ ගත්තු ඡායාරූප ටිකක්…

277797939 10222087857885357 6371477832134960875 n