රග්බි ස්ථාවරකරණ කමිටුව අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා රග්බි ස්ථාවරකරණ කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

1 3