රග්බි ලෝක ශූරතාවය දකුණු අප්‍රිකාවට

හතර වන වරටත් රග්බි ලෝක ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ප්‍රංශයේ දී නවසීලන්තය සමග පැවති අවසන් මහා තරගය දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේ 12-11ක් ලෙසටයි.

දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලාන දිනූ 4 වැනි අවස්ථාව මෙය වන අතර ඔවුන් මීට පෙර 1995,2007 සහ 2019 වසරේදී ලෝක කුසලානය දිනාගෙන තිබෙනවා.

මෙම තරගයේදී නවසීලන්ත නායක සෑම් කේන් රතු කාඩ්පත පෙන්වා තරගයෙන් ඉවත් කිරීම කැපී පෙනුණ සිදුවීමක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48