රක්ෂිතයක ගින්නක්

වැලිමඩ බැලුම්ගල රජයේ වන වගා රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 20කට වැඩි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග ගින්න පැතිර යාම වේගවත් වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊයේ (19) පස්වරුවේ ගින්න හටගෙන ඇති අතර කිසියම් අයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කෙරෙනවා.

වැලිමඩ සානුවේ ඇතැම් පිරිස් සතුන් දඩයම් කිරීමට මෙන්ම විනෝදය සඳහා මෙලෙස ගිනි තැබීම් සිදු කරන බවටයි වාර්තා වන්නේ.

ගින්න නිවා දැමීම සඳහා කැප්පෙටිපොල පොලිසිය ප්‍රදේශවාසීන් පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දැරි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56