රක්වාන ගඟ හරහා තමන් ඉදිකළ පාලම ජනතාව විසින්ම විවෘත කරයි

රත්නපුර ,පල්ලේබැද්ද ප්‍රදේශයෙන් රක්වාන ගඟ හරහා ඉදිකරන ලද පාලමක් මහා සංඝයා වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් අද (20)දින විවෘත කරනු ලැබුවා.

රජයෙන් සහ දේශපාලනඥයන්ගේ සහයෝගය නොමැතිව ලක්ෂ විස්සක පමණ මුදලක් වැය කරමින් ගම්වාසීන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගයෙන් මෙම පාලම නිර්මාණය කර තිබෙනවා.

වෙලේවත්ත ,තඹගමුව ,දඹේතැන්න යන ගම්මාන වල ජනතාවට මෙම පාලම හරහා ගමන්කිරීම මගින් පල්ලේබැද්ද නගරයට ඉතා පහසුවෙන් පැමිණීමේ හැකියාවද සැලසෙනවා.

2007 වසරේ සිට වසර දාහතක කාලයක් දේශපාලනඥයන් විසින් අදාළ පාලම සැකසීමට අවධානය යොමු නොකිරීම හේතුවෙන් තමන් කිසිදු පක්ෂයකට ඡන්දය ලබා නොදීමට කටයුතු කරන බවද එම ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13