රංගිරි දඹුලු රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරබිමට

ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරය හා ශ්‍රී විෂ්ණු මහා දේවාලයෙහි භාරකාර ධුරන්දර දඹුල්ල සිරි වළගම්බා මහ පිරිවෙනෙහි පරිවෙනාධ්‍යක්ෂ, ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, අතිපුජ්‍ය අඹගස්වැවේ සද්ධර්ම කිර්ති ශ්‍රී චන්ද්‍රජෝති රාහුලභිධාන නාහිම්පාණන් වහන්සේගේ දේහය අද උදෑසන රථ පෙරහැරකින් විහාරස්ථානය වෙත රැගෙන විත් තිබෙනවා.

ඊයේ උදෑසන උන්වහන්සේ අපවත් වූ අතර; මේ වනවිට දේහය රංගිරි රජමහා විහාර මැද පන්සලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේගේ අවසන් කටයුතු එළඹෙන බ්‍රහස්පතින්දා සවස රංගිරි දඹුලු සීමා මාලකයේ දී සිදු කිරීමට නියමිත අතර අපවත් වනවිට උන්වහන්සේ 65 වැනි වියෙහි පසුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20