රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂ මුහුණ දුන් හදිසි අනතුර

ඩිස්නි රාජපක්ෂ කියන්නේ හරිම ආදරණිය චරිතයක්. 2019 වසරේ මිස් ශ‍්‍රී ලංකා කිරුළ දිනූ ඇය රූ රැජිණියක් ලෙස ශ්‍රී ලංකික නම ජ්‍යාත්‍යන්තරයට ගෙනියන්න ද සමත් වූ කෙනෙක්.

ඉතින් ඔන්න ඩිස්නි රාජපක්ෂට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඇය ගැන කණගාටුදායක සිදුවීමක් වෙලා තියෙනවා. ඒ ඩිස්නි හදිසි අනතුරකට ලක් වෙලා මේ දවස්වල ඇගේ පාදවලට ප්‍රතිකාර කරමින් සිටිනවාලු.

ඇය ඒ බව පසුගිය දිනක ඇගේ ෆේස්බුක් ගිණුමේ පින්තූර එකතු කරමින් සටහනක් යොදා තිබුණා. ඒ තත්වය මත වුවත් ඇය පසුගිය දිනක නර්තන රියැලිටි තරගාවලියකටත් සම්බන්ධ වුණා.

ඉතින් ඇයට පවතින අසනීප තත්වය එක්ක ඇයට උපකාර කළ සියලු දෙනාට ඇය ස්තූතිවන්ත වෙන බව සිය සමාජ මාධ්‍ය ගිණුමේ පල කර තිබුණා. ඒ වගේම ඇය කියන විදිහට මේ වන විට ප්‍රතිකාර ලබමින් ඇගේ පාදය සුව අතට හැරෙමින් පවතින බව ඇය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40