රංගන ශිල්පිණී උමයංගනා යුග දිවියට

පුංචි තිරයේ විවිධ චරිත මවන වැඩිපුර කලාත්මක නිර්මාණ සඳහා සම්බන්ධ වෙන දක්ෂ නිළියක් උමයංගනා වික්‍රමසිංහ කියන්නේ ඇය ඊයේ දින විවාහ වී තිබෙනවා. ඇයට අපෙන් සුබ පැතුම්