යෞවන සමාජ දේශපාලනීකරණය කරන්න එපා – හිටපු ජනාධිපති රනිල් කියයි (වීඩියෝ)

යෞවන සමාජ දේශපාලනීකරණය නොකරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිවරයා අද (10) මේ බව සඳහන් කළා.