යෝෂිතට හා ඩේසිට අධිචෝදනා – ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපත් හිමිවෙයි (වීඩියෝ)

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව අද (04) අධි චෝදනා භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (04) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේදි මුදල් විශුද්ධීකරණ නඩු කටයුත්තකට අදාළ ව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

අදාළ නඩුවේ පූර්ව විභාග සම්මන්ත්‍රණය මැයි මස 30 වැනිදා විභාග කිරීමටත් නියම කෙරුණා.

2012 – 08 -01ත් 2023 -08 -29 කාලය තුළත් රාජගිරියේ දී අයථා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 73ක මුදලක් යොදවා දේපොළ මිල දී ගැනීමේ අධිචෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරුණු අතර විත්තිකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි මතයි, විත්තිකරුවන් දෙදෙනා මෙලෙස අධිකරණයේ පෙනී සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12