spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යෝජිත විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනතට කැබිනට් අනුමැතිය

යෝජිත විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඒ බව සඳහන් කළා.

නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ, අනුව පාර්ලිමේන්තු අනුමැති ලැබීමෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සිදුවන අතර ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම පුද්ගලික අංශයේ සහභාගීත්වය යටතේ සිදුකිරීමට නියමිතයි.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?