ලසිත් මාලිංග කියන්නේ කාලයක් ජාත්‍යන්තර පිතිකරුවන්ට හිසරදයක් වූ ක්‍රීඩකයෙක්. ඔහුගේ පන්දු යැවීමේ විලාසිතාවට ආදරේ කරන ක්‍රීඩා ලෝලීන් බොහොමයක් ලෝකේ වටේ ඉන්නවා.
එසේ තිබියදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමු දුන්නා. දැන් ඔහු ඉන්නේ පවුලේ අය එක්ක විදෙස්ගත වෙලා. ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන ලසිත් හා පවුලේ අය දැන් ගෙවන ජිවිතේ ඡයාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍යට එකතු කර තිබෙනවා. ඒවා පහතින්.



































🇱🇰 🏏Lasith Malinga has had good cricket. “YORKER KING”.
After revealing very recently by the PARLIAMENT opposition leader – SJB leader SAJITH – the incident happened to KUMAR SANGAKKARA in 2015 (threat to him from MAHINDA RAJAPAKSHA), almost all cricketers have shown their frustration about Sri Lanka.
Worldwide cricket lovers and cricketers and other concerned parties started condemning MAHINDA RAJAPAKSHA because of his threat to the famous cricketer SANGA.
Probably some countries will impose ban entry to MAHINDA because of the SANGA’s incident.
🏏🇱🇰