යොහානි හා සරාගී නිළි ජැක්ලින් ඔවුන්ගේ නවතම නිර්මාණය සමාජ මාධ්‍යට මුදා හරී

පසුගියදා ඉන්දියාවේ සංචාරයක නියැළුණ ගායිකා යොහානි ද සිල්වාට එහිදී ලංකාවෙන් ඉන්දියාවට ගිය නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් හමුවූ අතර මෙම හමුවේදී දෙන්නා ප්‍රවර්ධනයට යොදා ගත හැකි පටිගත කිරීම් කර තිබේ.

මේ සඳහා ඔවුනට ලැබුණ උපදෙස් අනුව ඇය සමග ආකාර කිහිපයකින් කෙටි නැටුම් පටිගත කර තිබුණි. එම නිර්මාණ දෙන්නාගේම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වරන්වර ප්‍රචාරය කර කිසියම් වාසියක් ගැනීම අරමුණ වී තිබේ.ඒ අනුව පටිගත වූ තෙවැනි නැටුම ඊයේ ඔවුන් මුදාහරින ලදි. එය පහතින්