ශ්රී ලංකාවේ යොහානි සිල්වා ගායිකාව බි‍්‍රතාන්‍යයේ මැකන්ගි මායා අරුල් ප‍්‍රගාසම් නමැති රැප් ගායිකාවගේ වාර්තා බිඳ හෙළා ඇත.
එම්. අයි. ඒ. නමින් හඳුන්වන මායා යාපනයේ උපත ලැබූ නැනැත්තියකි.
ඇය සහ පවුලේ අය ලන්ඩන් නුවරට පැන යෑමෙන් පසු මායා රැප් ගායිකාවක් වූවාය.
බි‍්‍රතාන්‍යයේ ප‍්‍රසිද්ධ ගායක ගායිකාවන් 75 ක පිරිස අතරට මායා ඇතුළත් වුවත් ඇයට අති විශාල පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාවකගේ ප‍්‍රසාදය හිමි වී නැත.
මායා ගීත තැටි 12 ක් නිපදවා ජනප‍්‍රියතාවයට පාත‍්‍ර වුවත් යොහානි එකම තැටියක්වත් නිපදවන්නේ නැතිව ලක්‍ෂ සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට පත්වීමෙන් වාර්තාවක් පිහිටුවා ඇත.














M I A kiyanne thada ‘koti’ yekge duwek. eyawa America wen elewva kotinta udavu karana nisa. England kotiyo eyata full support deela sammanayakuth labaa dunna. namuth eya prasidda na