යොහානි අපේ සිංදු වලින් අනවසරෙන් හම්බකර ගත්තා..! – ඉරාජ් හෙළිකරයි

මෑතකාලීනව ඉතාමත් ජනප්‍රිය වූ තරුණ ගායිකාවක් වන යොහානි විසින් තමන්ගේ ගීත අවසරයකින් තොරව භාවිතා කර ඇති බවට ජනප්‍රිය සංගීත ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න පවසනවා.

ඒ කොණාර යූටියුබ් නාලිකාව සමඟ සංවාදයකට එක් වෙමින්.

තමන්ගේ සංගීත දිවිය අරඹන ගායන ශිල්පියෙකු තමන්ගේ ගීත භාවිතා ක‍රන විට තමන් ඊට කිසිසේත්ම විරුද්ධ නොවන බවත් එලෙසම යොහානි ද මුල් කාලයේ තමන්ගේ ගීත භාවිතා කරන විට තමන් ඊට ඉඩ දුන් බවත් ඉරාජ් පවසනවා. නමුත් ඉන් පසුව ඇයගේ ක්‍රියාකාරකම් සීමාව ඉක්මවා ගිය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“එයා මුල් කාලෙ ආවෙ කොහොමද? පානා සෙනෙහස, නින්ද නොයන හැන්දෑවේ වගේ මම රනිඳු එක්ක හදපු සිංදු ගණනාවක් කියලා. ඊට පස්සේ සංගීත ප්‍රසංග වල කිව්වා. පස්සෙ ඩුබායි වල වගේ සංගීත ප්‍රසංගත් කළා. ඒවටත් ඩොලර් 1000, 2000 වගේ හම්බෙනවා ශෝ එකකට. ඒවල ගායනා කළෙත් වැඩිපුරම අපේ සිංදු. මං ඒවට මුකුත් කිව්වෙ නෑ.

ඒත් එක තැනකදි එයා සීමාව ඉක්මවලා ගියා. අපේ සිංදු Spotify, iTunes වල දැම්මා. දැන් ඔයා මට ආරාධනා කරනවා මම හැදෙනකල් ඔයාගෙ ගෙදර ඉන්න කියලා. මම ගෙදර ඇවිත් ඒ ගෙදර අයිතිවාසිකම් ඉල්ලුවොත් මොකද වෙන්නේ? මම රනිඳුටත් කිව්වා එයා නොදැනුවත්කමින් කරන්න ඇත්තේ කියලා. ඒත් එතනදි ගැටලුවක් ආපු නිසා මම එයාට පැහැදිලි කරලා දුන්නා ඒ වැඩේ හරිනැති බව.” යැයි ඔහු පවසනවා.

Discussion with Iraj Weerarathne about Yohani De Silva
  1. යොහානිගෙන් ඒකට ලොකු වන්දියක් ඉල්ලන්න ; සල්ලි වලින් එයාට දෙන්න නැත්නම් ලිංගික වන්දියක් වාගෙ එකෙක් වත් ඉල්ලන්න ; එයත් ලන්කාවෙ කෙල්ලෙක්නෙ , සල්ලි වලට එවා දෙයි ; අනික් උන් වාගෙම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14