ටයිගර් ෂ්රොෆ් නිතර තමාගේ විස්මිත හැකියාවන් පෙන්වන වීඩියෝ පට රසිකයින්ට හට සමාජ මාධ්‍ය හරහා පෙන්වීමට ප්‍රිය කරයි.
ඔහු ව්‍යායාම වීඩියෝ පට සමාජ මාධ්‍ය වල ඉමහත් ප්‍රසිද්ධියක් ලබා ඇති අතර, එයට බොහෝ විට ඔහු යම් යම් ප්‍රයෝගයන් සිදු කිරීම ඇතුළත් වන අතර, වරින් වර ඔහු සිය නර්තන වීඩියෝ පටද බෙදා හරී.
ඊයේ එනම් සිකුරාදා සිය ඉන්ස්ටග්‍රෑම් හි නව වීඩියෝවක් බෙදා ගත් අතර එහිදී ඔහු මේ දිනවල ඉතා ජනප්‍රිය වූ ශ්‍රී ලාංකික මැණිකේ මගේ හිතේ ගීතයට නර්තනයේ යෙදෙන අයුරු දැක ගත හැක. ටයිගර්ගේ නර්තනයට රිතික් රොෂාන් සිය අදහස් දක්වමින් “සුපිරි” යනුවෙන් පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න…














සුපිරියි
super
මට ආසයි මෙකිට දෙන්න . කට එහෙම නියමයි අරවත් එලට ඇති . තදට බහිනවද දන්නෙ නෙහෙ
Kalakanniyek umba nam