යොවුන් කාන්තා කණ්ඩායමේ නායකත්වය මනුදි නානායක්කාරට

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා කණ්ඩායම අතර විස්සයි විස්ස තරග 05කින් සහ එක්දින තරගයකින් සමන්විත තරගාවලියක් ලබන 20 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩිකාවන් 15 දෙනෙකගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙන අතර බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර යන පළාත් නියෝජනය කරමින් මෙම සංචිතය සඳහා ක්‍රීඩිකාවන් නම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම ඊයේ (16) දිනයේ තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් මෙරටට පැමිණියා.

  1. ‍අපේ මව්බිමට කීර්තියක් ගෙනදීමට, යොවුන් කාන්තා කණ්ඩායමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා !
    ජයෙන් ජයම වේවා!
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  2. ඕකට බැරිද අපේ කොල්ලෙක් දාන්න?
    චරිත් අසලංක උනත් කමක් නෑ.
    පොඩි වයස් ප්‍රශ්නයක්නං තියනවා.
    මේ දවස්වල ඌ ගහන්නේ ගෑනු ශොට්.
    ඕසෙට කැච් අතාරිනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා - "මුන් යකෝ.."තව ටිකෙන් වැදෙනවා ?
01:20
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට විපක්ෂ නායකතුමාත් යයි
04:55
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවුඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04