යේමනයේ බෝට්ටුවක් පෙරළී 68ක් ජීවිතක්ෂයට

යේමනයට ආසන්න මුහුදේ බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 68 දෙනෙක් මියගොස් තිබෙනවා.

ඒඩන් බොක්කේ දී පුද්ගලයින් 154 දෙනෙකු රැගත් බෝට්ටුවක් මෙලෙස පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධියෙන් තවත් 74 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) ට අනුව මෙම අනතුරින් 12 දෙනෙකු දිවි ගලවා ගෙන තිබෙනවා.

මියගිය අයගෙන් 54 දෙනෙකුගේ සිරුරු ඛාන්ෆාර් දිස්ත්‍රික්කයේ වෙරළ තීරයේ තිබී හමුව ඇති අතර,තවත් මළ සිරුරු 14ක් අබියන් පළාතේ පරිපාලන මධ්‍යස්ථානය වන සින්ජිබාර් හි රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ලෝකයේ භයානකම සංක්‍රමණික මුහුදු මාර්ගවලින් එකක් ලෙස යේමනය ආසන්න මුහුදු මාර්ගය හැදින්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00