යූ ටියුබ් කලාව උඩුයටිකුරු කළ රැට්ටා යුග දිවියට…?

රැට්ටා..

යූ ටියුබ් භාවිතා කරන ලොකු කුඩා හැමෝම වගේ මේ නමත් චරිතයත් දන්නවා.

ඔහු තමයි රතිදු සේනාරත්න.

ඔහු මේ ළඟදි කරපු ස්වප්නා වීඩියෝව සමාජය තුල ලොකු කතාබහක් ඇති කළා.

එයට සම්බන්ධ වුණු තරුණිය සමග රැට්ටා අපූරු ඡයාරූප එකතුවකට එක්වෙලා තිබුණා.

බොහෝ දෙනෙක් කියලා තිබුණේ රැට්ටා විවාහ වෙන්න ඉන්නේ මේ තරුණිය සමග කියලයි.

කොහොම වුණත් රැට්ටා යුග දිවියට පය තබලා කියලත් සමහරු අදහස් දක්වලා තිබුණා.

කොහොම වුණත් මේ ඡායාරූප එකතුවක් පමණක් කියලයි අපිටනම් දැනගන්න ලැබුණේ.

– Photography by

Praveen D. Adhikari Photography