යූරියා පොහොර රැගෙන නැවක් ලබන මස මුල දිවයිනට

ලබන මස මුලදී අතිරේක යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000 ක් රැගත් නැවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 125,000ක් අවශ්‍ය බවයි එම කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ ප්‍රකාශ කළේ.

ලබන මස මැද භාගය වන විට රට තුළ ඇති යූරියා පොහොර තොගය මෙට්‍රික් ටොන් 151,000ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු තවදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted