යුරෝපා සංගමය හා ඉන්දියාවේ හවුල්කාරීත්වය ගැන සංකීර්ණ සාකච්ඡා

යුරෝපා සංගමය සහ ඉන්දීය රජය අතර පවතින අන්‍යෝන්‍ය වූ හවුල්කාරීත්වය ගැන සංකීර්ණ මට්ටමේ සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සාකච්ඡා පැවැත්වුණේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍යය එස්. ජයිශංකර් සහ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් සමගයි.

ජම්මු- කාශ්මීරයේ පහල්ගම් හි මෑතක දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සහයෝගීතාව පිළිබඳව ලේන්ගේ දැඩි අප්‍රසාදය මෙහිදී පළ වුණු අතර, ඉන්දියාව යුරෝපානු සංගමයට ත්‍රස්තවාදයට එරෙහිව සිට ගැනීම වෙනුවෙන් ස්තුතිය පළ කෙරුණා.

X සටහනක් තබමින් ජයිශංකර් කියා ඇත්තේ ලේන් සමග කළ සාකච්ඡාව සතුටට කරුණක් බවත්, ඇය ත්‍රස්තවාදයට එරෙහිව පළ කළ පිළිකුල්භාවය ඉන්දියාව සාදරයෙන් පිළිගැනුණු බවයි.

එමෙන්ම ඉන්දියාව – යුරෝපා සංගම් හවුල්කාරිත්වය වෙළඳාම, තාක්ෂණය, සම්බන්ධතාව සහ ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් සහයෝගීතාවයේ විභව ප්‍රතිලාභ පිළිබඳව එකඟ වීමක් බව ද මෙහි සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38