යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගයක දී මීටර් 100 ධාවන ඉසවුව තත්පර 10.06කින් නිමා කර තිබෙනවා. නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් බව යි සඳහන් වන්නේ.
යුපුන් අවසන් වරට පැවති ඔලිම්පික් තරගාවලියට ද එක් වුණේ, මීටර් 100 ධාවන ඉසවුව සඳහා යි.

?