යුනියන් ප්ලේස් වෙත නුග ගසක අත්තක් පතබෑවෙයි

කොළඹ – යුනියන් පෙදෙස ස්ටේපල් වීදිය හන්දියට විශාල නුගස ගසක අත්තක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ දී මෙම සිදුවීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පවතින අයහපත් වර්ෂාපතනය හේතුවෙන් මෙම නුග ගසෙහි අත්ත කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.

ගසෙහි අත්ත මාර්ගය හරහා වැටීම හේතුවෙන් 138 මාර්ගයේ බස් ධාවනයට මෙන් ම ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.

අත්ත කඩා වැටීමෙන් පුද්ගල හෝ දේපළ හානි කිසිවක් සිදු ව නැහැ.

ගසෙහි අත්ත ඉවත් කිරීමට රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ අසල පිරිසක් එක් ව සිටියා.

මෙම නුග ගසෙහි අත්ත කඩා වැටී ඇත්තේ; මීට පෙර කොල්ලුපිටියේ දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ජීවිත 05ක් බිලි ගෙන මාසයක් ගත වීමටත් පෙරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05