යුධ හමුදා සාමාජිකයෙකුට අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරයි

2009 ඔක්තෝම්බර් 02 වැනිදා මන්නාරම,පරප්පුකන්ඩාල් යුධ හමුදා කඳවුර තුළදි යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ තවත් යුධ හමුදා සාමාජිකයෙකුට ඊයේ (06) මන්නාරම මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කළා.

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්.මිහාල් මහතා විසින් අදාළ ඝාතනය කළ යුධ හමුදා සාමාජිකයා වෙත මරණය දණ්ඩනය නියම කෙරිණ.

මරණය දණ්ඩනය නියම වු යුධ හමුදා සාමාජිකයා විසින් පෞද්ගලික ආරවුලක් මත යුධ හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෙඩි තබා තිබු අතර, ඉන් දෙදෙනෙකු මරණයට පත්ව ,තවත් අයෙකු තුවාල ලබා තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය මන්නාරම,මුරුන්කන් පොලිසිය හරහා ගොනු කොට තිබු අතර, නඩු විභාගයෙන් අනතුරුව ඝාතනයෙන් 14 වසරකට පසුව සැකකරු වෙත මරණ දණ්ඩනය නියම කළ බවද පොලිසිය සඳහන් කළා.

වයස අවුරුදු 55 ක් වන දැනට යුධ හමුදා සේවයෙන් ඉවත්කොට සිටින පුද්ගලයෙකු වෙත එලෙස මරණ දණ්ඩනය නියම කෙරිණ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13