යුද හමුදා සෙබළෙකු වෙඩි තබාගෙන දිවි හානිකර ගනී

යුද හමුදා සෙබළෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නිරත වී සිටි සෙබළෙකු මෙලෙස දිවි හානිකරගෙන ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් කියාසිටියේ.