යුද හමුදා කැබ් රථයේ ගැටී අවුරුදු 17ක දැරියක් අවසන් ගමන් යයි

අලව්ව – අඹේපුස්ස මාර්ගයේ වාරියගොඩ ප්‍රදේශයේ දී, ඊයේ (15) සවස් කාලයේ අඹේපුස්ස දෙස සිට අලව්ව දෙසට ධාවනය වූ යුද හමුදා කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කැබ් රථයේ රියදුරු, යතුරුපැදිකරු සහ යතුරු පැදියේ පසුපස ගමන් ගත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුලත් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් රෝහල් ගත කිරීමෙන් පසු යතුරුපැදියේ පසුපස ගමන්ගත් වයස අවුරුදු 17 ක් වූ දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිතුඹුල්ල, නව තල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

වරකාපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16