යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ දැරූ විරෝධතාකරුවන්ට සිතා මතා හානිකිරීමේ අරමුණින් වෙඩි තැබූ බවට සිදුකරන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බවයි.

යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපති මන්දිර පරිශ්‍රය වෙත විරෝධතාකරුවන් ඇතුළුවීම වැළැක්වීම උදෙසා අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් තැබීමට පියවර ගත් බවයි.

  1. හා එහෙමනම් අවුලක්නෑ ඉදිරියේදී මෙලෙස කටයුතුකල ආකාරයටත්ට වඩා මානුෂික වෙන්න හොදේ…..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38