යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද කල හදිසි ප්‍රකාශය

නිරෝධායන ඇදිරි නීති තත්වය පිළිබඳ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හදිසි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

එහිදී එතුමා විශේෂයෙන් ඇඳිරි නීතිය කාලය තුළ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සඳහනක් කළා එමෙන්ම ඒ කාලය තුළ විවෘතව පවතින ආයතන පිළිබඳව ද පත්වාගෙන යා යුතු අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳවද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රකාශය පහතින්.

  1. මේ මිනිස්සු දන්නේ පාරේ වාහන ගණන් කරන්න.රට වැහුවනම් pcr වැඩි කරලා ලෙඩ්ඩු හොයාගෙන අයින් කරන්න ඕන.පස්සේ රට සම්පූර්ණයෙන් අරින්න පුළුවන්.එක කරන්නේ නෑ.රට වහල පාරට එන වාහන ගණන් කරන් ඉන්නවා