යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන අද සේනාධිනායකයාගේ සමාජ මාධ්‍යවල කිසිඳු සටහනක් නැහැ

යුද ජයග්‍රහණයට වසර 16ක් සම්පූර්ණ වන අද දිනයේ දී සේනාධිනායකයා ලෙස ජනපති අනුර කුමාර දිසානායකගේ නිල සමාජ මාධ්‍යවල ඒ සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොමැති වීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

පාට, පක්ෂ භේදයකින් තොරව 30 වසරක කුරිරු යුද්ධය නිමාකර අදට වසර 16 ක් සපිරෙද්දී ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ සටහනක් නොමැතිවීම පුදුමයට කරුණක් බවයි බොහෝ දෙනා අදහස් පලකරන්නේ.

කෙසේ වෙතත් හෙට (19) දිනයේ පැවැත්වෙන ජාතික රණවිරු සැමරුමට ජනාධිපතිවරයා එක්වීමට මේ වනවිට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා මීට පෙර මෙම සැමරුමට සහභාගී නොවීමේ තීරණය සම්බන්ධව සමාජ මාධ්‍ය හරහා පසුගිය දින දෙකේ දැඩි විරෝධතාවක් එල්ල වී තිබුණා.

  1. ඌ ඉතින් දෙමළුන්ගෙ පුක ලෙවකන අවජාතකයනෙ අප්පිරියයි ඔහොම එකෙක් ජනාධිපති වෙලා ඉන්න එකත් රටට සාපෙයක්

  2. AKD.Anura.Kumara.Dissanayaka
    (Hon.Prasident of Srilanka.)
    Need Coo as Representer for President named RFP Reporting Fellower President and continues will be bless for all to make better moments forever… Siyambalanduwage Bandula Dinesh Kumara 0712717580



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23