යුද්ධය අවසන් කිරීමට අමෙරිකාව ගත් තීරණයට ඊශ්‍රායලයෙන් බලපෑම්

ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් එළඹීමට නියමිත ගිවිසුමට විරුද්ධ වන ලෙස, එක්සත් ජනපද මහජන මතයට බලපෑම් කිරීමට ඊශ්‍රායල රජයේ ඇතැම් සාමාජිකයින් උත්සහ කරමින් සිටින බවට අමෙරිකාව චෝදනා කරනවා.

අමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් විසින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබුණේ පෙරේදා (15) දිනයේ දී යි.

“ඊශ්‍රායල රජය තුළ සිටින ඇතැම් පිරිස් එම ප්‍රතිපත්තියෙන් අපව ඉවතට ගැනීමට උත්සාහ කරන බව මම කිසිදු සැකයකින් තොරව දන්නවා, ඊට හේතුව ඔවුන්ට එම යුද මෙහෙයුම දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය වීමයි.” යනුවෙන් වැන්ස් එරි පවසා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය සහ ඉරාන යුද්ධය පිළිබඳ ඇමරිකානු මතයට බලපෑම් කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට ට්‍රම්ප්ගේ හිටපු මැතිවරණ ප්‍රචාරක කළමනාකරුවෙකු ඊශ්‍රායලය වෙනුවෙන් බඳවාගෙන තිබූ බවට ද පසුගිය දිනක විදෙස් පුවත්පතක් විසින් වාර්තා කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37