යුග දිවියට පිවිසි ඒ ලෙවල් චිත්‍රපටයේ අහිංසාගේ විවාහයේ ඔබ නොදුටු ඡායාරූප එකතුව මෙන්න

රොහාන් පෙරේරා නිර්මාණය කළ ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ ‘අහිංසා’ගේ චරිතයට රංගනයෙන් දායක වූ ලහිරුකා ඒකනායක පසුගිය දිනෙක විවාහ දිවියට පිවිස තිබෙනවා. ඇය විවාහ වූයේ සුදීප ගංගොඩ සමගින්.

ලහිරුකා ඒ ලෙවල් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන්නේ පාසැල් අධ්‍යාපනය හදාරමින් සිටි අවධියේයි. එම චිත්‍රපටයෙන් පසුව ඇයව රංගනය තුළින් දැකගන්නට නොලැබුණා.

ඇයගේ විවාහයේ ඡායාරූප කිහිපයක් පහතින්.