යුක්රේන හමුදාපති ධුරයෙන් නෙරපා දමයි

යුක්රේන හමුදාපති ජනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් ඉවත් කර කිරීමට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කර තිබේ.

වැලෙරි සලුස්නි, යුක්රේන හමුදාපති ලෙස කටයුතු කරමින් සිටියේ, 2021 වසරේ ජුනි මාසයේ සිටය. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපයේ, ජනරාල් සලුස්නි සහ ජනාධිපති සෙලෙන්ස්කී අතරේ මත ගැටුම් පැවැති බව ද වාර්තා විය.

ජනාධිපති සෙලෙන්ස්කිට අවශ්‍ය වී ඇත්තේ යුක්රේනයේ රුසියන් පාලනය යටතේ ඇති ප්‍රදේශ හැකි ඉක්මනින් යළි ආක්‍රමණය කිරීමය. කෙසේ නමුත්, කෙසේ නමුත් හමුදා ප්‍රධානියාගේ ස්ථාවරය වී ඇත්තේ ආයුධ ශක්තිය නොමැතිව රුසියානු පාලන ප්‍රදේශ ආක්‍රමණය කිරිම අසාර්ථක උත්සහයක් වනු ඇති බවය. මත ගැටුම් උත්සන්න වූයේ ඒ අනුවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11