යුක්‍රේන රුසියා ගැටුමට ප්‍රකෝටිපත් එලෝන් මස්ක් මැදට පනී…

යුක්‍රේනය රුසියාව පහර දෙනවාත් සමගම බිද වැටුනු අන්තරජාල පද්ධතිය යලි ප්‍රතිස්ථාපනය කිරීමට එලෝන් මස්ක් පියවර ගෙන ඇත.ඔහු තම “ස්ටාර් ලින්ක්” ව්‍යාපෘතියට අදාල සැටලයිට් 2000ක් යුක්‍රේනයට ඉහල අහසේ ස්ථානගත කරමින් යුක්‍රනයට අධිවේගී අන්තරජාල පහසුකම් ලබා දී ඇත.
ඔහු මේ සම්බන්දව ට්විටර් පනිවිඩයක් ද නිකුත් කොට ඇත.

රුසියානු හැකර්වරුන්ට මේ නිසා යුක්‍රේනයේ සන්නිවේදන පද්ධතියට හානි කිරීමට ඇති හැකියාවද ගිලිහී ගොස් ඇත.

Image

Elon Musk Activates Starlink Satellite Internet in Ukraine

Pomp 🌪 on Twitter: "The Vice Prime Minister of Ukraine asked Elon Musk to  get Starlink internet service to Ukraine and Elon responded 10 hours later  that it was done. Just incredible.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16