යුක්‍රේන සහ රුසියා ගැටුම සම්බන්ධ මේ දිනවල බොහෝ මාධ්‍යන් වල පුවත් ප්‍රචාරය වෙනවා.එම යුද්ධයේ කෲරත්වය නිසාවෙන්ම මනුශ්‍ය ඝාතයන්ට තිත තැබිමේ අරමුනෙන් සාම සාකච්චවන්ට යොමු වීමට දෙරටම මේ වෙනකොට එකඟ වෙලා තිබෙනවා.
මේ පුවත අපිට ඇහෙන්නේ යුක්‍රේනයෙන්.යුක්‍රේනයේ තරුණියක් රුසියානු හමුදාව විසින් හැරගිය යුද ටැංකියක් පැදයමින් ටික් ටොක් වීඩියෝවක් මුදා හැර තිබෙනවා.ඇය මේ යුද ටැංකිය පදවන ආකාරය ගැනත් වීඩියෝපටයේදී කියා දෙනවා.
මේ වීඩියෝපටයට ඇතැමෙක් අදහස් දක්වා තිබෙන්නේ මොන දේ වුනත් සතුටින් ඉන්න ඕනේ කියලයි…
එම වීඩියෝව පහතින්…













