යුක්රේන දුම්රියපොළකට එල්ල වූ රුසියානු මිසයිල

මහාපරිමාණ රුසියානු ආක්‍රමණයකට පෙර නැගෙනහිර යුක්රේනයෙන් සිවිල් වැසියන් ඉවත් කර ගැනීම වේගවත් කර තිබිය දී දුම්රියපොලකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 52 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස මිසයිල ප්‍රහාරයට ලක්ව ඇත්තේ රුසියාවේ මීළඟ ඉලක්කය වන ඩොනෙක්ස් ප්‍රාන්තයේ අගනුවර වන ක්‍රමටොස්ක් හි දුම්රිය පොලකටයි.

ප්‍රාන්ත රජය ප්‍රකාශ කළේ එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයන් 52 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ළමයින් 5 දෙනෙකු ද ඊට ඇතුළත් වන බවයි.

සතුරාගේ ප්‍රහාරවලට සීමාවක් නොමැති බව මෙයින් පැහැදිලි වන්නේ යැයි යුක්රේන ජනාධිපති වොල්ඩමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ප්‍රහාරයෙන් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13