යුක්රේන ජනපතිගේ නම ඉවත දමයි

නොබෙල් සාම ත්‍යාගය සඳහා නාමයෝජනා ලබාදීම සඳහා ජනවාරි 31දායින් පසු අවසන්ව ඇති නිසා එහි කාලය දීර්ඝ කිරීමට නොහැකි බව නෝර්වීජියානු නොබෙල් ආයතනයේ අධ්‍යක්ෂ පවසයි.

නොබෙල් සාම ත්‍යාග කමිටුවට යුක්රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ නම යෝජනා කිරීම වෙනුවෙන්, යුරෝපා සංගම් දේශපාලනඥයන් විවෘත ලිපියකින් සිදුකර ඇති ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප වී ඇත.

කමිටු සාමාජිකයන්ට තම නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය එහි පළමු විධිමත් රැස්වීම තෙක් පවතින බව ඔහු පැවසීය. මෙය දැනටමත් පෙබරවාරි 28 වැනි දින සිදුවී ඇති බැවින් දැන් ප්‍රමාද වැඩි බව හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් ඇතුළුව හිටපු සහ වත්මන් යුරෝපා සංගමයේ නිලධාරීන් 36දෙනෙකු විවෘත ලිපියට අත්සන් කර තිබුණි.

සෙලෙන්ස්කිගේ යෝජනාවට පහසුකම් සැලසීම වෙනුවෙන්, සාම ත්‍යාග නාමයෝජනා සඳහා වන අවසාන දිනය මාර්තු අවසානය දක්වා දීර්ඝ කරන ලෙස නොබෙල් කමිටුවෙන් ඔවුන්ගේ ඉල්ලීම විය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01