spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්‍රේන් රුසියා සාම සාකච්චා පැවැත්වූ ස්ථානයේ විඩියෝ දර්ශන

බෙලරුස් හි පැවති රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා අවසන් කර නියෝජිත කණ්ඩායම් සිය රටවලට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.දෙවන සාකච්ඡා වටයකුත් ඔවුන් අතර පැවැත්වෙනු ඇති බවටයි විදෙස් මාධ්‍ය විශ්වාසය පල කරන්නේ.

සාකච්ඡාව පිළිබඳ තොරතුරු කිසිවක් මේ වන විටත් විදෙස් මාධ්‍ය අනාවරණය කර නැහැ.
ඒ අතරම එම රහස් සාකච්චාව පැවත්වූ ආකාරය දැක්වෙන වීඩියෝපට කිහිපයක් අන්තර ජාලයට නිකුත් වී තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම අදාල වීඩියෝපටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?