යුක්රේනය මැද තවත් රටක ධජය ඔසවන්න කියයි

යුක්රේනයේ වෙසෙන චීන ජාතිකයින්ට එරට පිහිටි චීන තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ මේ වන විට යුක්රේනයේ හඳුනා ගත් ඉලක්ක වෙත රුසියාව ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කිරීම හේතුවෙන්.

ඒ අනුව යුක්රේනයේ වෙසෙන චීන ජාතිකයින්ට සිය වාහන වල චීන ධජය ප්‍රදර්ශණය කරන ලෙසයි තානාපති කාර්යාලය දැනුම් දී සිටින්නේ.

එමෙන්ම හැකිතාක් නිවාසවලට වී සිටින ලෙසවල් යුක්රේනයේ ඇතිවන තත්ත්වය ගැන චීනය නිරන්තර අවදානයෙන් පසුවන බවද දැනුම් දී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද..හිනාවෙවී දන්සල් කන හැටි
01:24
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ ජනාධිපති අනුර - ජනපති අතින් සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු
02:15
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට
01:29
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට - කොහොමද සුපිරි බඩු ටික ?
02:23
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45