යුක්‍රේනය නොමැතිව ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡාවලින් ඵලක් නෑ – යුක්‍රේන ජනපති කියයි

යුක්‍රේනය නොමැතිව සාම සාකච්ඡා කිසිවක් සාක්ෂාත් කරගත්ය්හ නොහැකි බව යුක්‍රේනය ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනධිපති පුටින් අතර සිදුවන හමුව පිළිබඳ වූ පුවත ප්‍රචාරයවීමත් සමඟ සෙලෙන්ස්කි මේ බව පවසා තිබෙනවා.

මේ අතර ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ යුක්‍රේන ජනාධිපතිවරයාට යම් ආකාරයකින් මෙම සාකච්ඡාවලට සම්බන්ධ විය හැකි බවයි.

සෙලෙන්ස්කි ජනාධිපතිවරයා පවසන්නේ සැබෑ සාමයක් සඳහා ජනාධිපති ට්‍රම්ප් සමඟ සහ ඔවුන්ගේ සියලු හවුල්කරුවන් සමඟ එක්ව වැඩ කිරීමට සූදානම් බවයි.

මේ අතර ඇමරිකානු ඇලස්කා ප්‍රාන්තයේ දී පුටින් සහ ට්‍රම්ප් අතර හමුව එළඹෙන අගෝස්තු 15 වන දින සිදුවනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පුටින් සහ ට්‍රම්ප්ගේ මෙම හමුව 2019 වසරෙන් පසුව සිදුවන ඔවුන්ගේ පළමු මුහුණට මුහුණ සාකච්ඡාව වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37