යුක්‍රේනයේ හදිසි තත්ත්වයක් 

යුක්රේනයේ මරියුපොල් වරාය නගරයේ යම්කිසි පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි වරාය නගරයේ අද (24) අලුයම 3.30ට පමණ මෙම පිපිරීම් හඬවල් ඇසුණු බව වාර්තා වේ.

මේ අතර යුක්‍රේනය විසින් එරට තුළ මේ වනවිට හදිසි තත්ත්වයක් පනවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව යුක්‍රේනයට මේ මොහොත වනවිට දී රුසියානු හමුදා තර්ජනය දැඩි ලෙස දැනෙමින් අවදානම් මට්ටමක පවතී.

රුසියාවේ ජීවත් වන යුක්‍රේන සම්භවයක් සහිත පුරවැසියන්ට වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙසට යුක්‍රේනයේ ‘කිව්’ (ක්යිව්) තානාපති කාර්යාලය මගින් නිවේදනය අර තිබේ.

මෙවන් තත්ත්වයක් මත ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ, සුළු මොහොතක් තුළ දී රුසියාව විසින් පූර්ණ වශයෙන් මහා පරිමාණ යුද ආක්‍රමණයක් යුක්‍රේනය තුළ සිදු කිරීමට මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසන් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46