යුක්රේනයේ සාමය ගැන සුබ පණිවුඩයක්

රුසියානු – යුක්රේන යුද ගැටුම් නිමා කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාම සාකච්ඡා යහපත් තත්ත්වයක පවතින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ එම සාකච්ඡා පැවැත්වීමට පහසු නොවුව ද මේ වනවිට යම් ප්‍රගතියක් අත් කරගෙන ඇති බවයි.

මේ අතර, යුක්රේනය සඳහා යුද ආධාර ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ප්‍රදානයක් සිදුකරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01