යුක්රේනයේ පිපිරීම් 3ක් – යුක්රේනයේ යුද උණුසුම ඉහළ යයි

නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන නගර දෙකක පිපිරීම් තුනක් වාර්තාවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්කා හි එම පිපිරීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඩොනෙට්ස්ක් හි රුසියානු හිතවාදියකු වන කැරලිකාර හමුදාවේ එසේත් නැතිනම් බෙදුම්වාදී හමුදාවේ ආරක්ෂක ප්‍රධානී ඩෙනිස් ශිනෙන්කොව් ඉලක්ක කර මෙම පිපිරීම සිදුව ඇති අතර ඒ අවස්ථාවේ ඔහු එම රථයේ නොසිටි නිසා ඔහු අනතුරක් සිදුව නොමැත.

එම ජිප් රථයේ පළමු පිපිරීම සිදුව ඇති අතර දෙවැනි පිපිරීම සිදු වී ඇත්තේ ගෑස් නලයක වේ.තුන්වෙනි පිපිරීම සිදුව ඇත්තේ ලුහන්ස්ක් නගරයේ ඉන්ධන හලකය.

මෙම පිපිරීම්වලින් පසු සිවිල්වැසියන් ලක්ෂ 7 ක් රුසියාව වෙත යැවීමට තීරණය කර තිබෙන බව ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ නායකයා ඩෙනිස් පුෂිලින් පැවසීය.

රුසියානු හිතවාදී කැරලිකරුවන් යුක්රේන හමුදාවන්ට පිපිරීම් පිළිබඳ චෝදනා එල්ල කරයි. යුක්රේන හමුදා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. යුක්රේන හමුදා පවසා ඇත්තේ තමන්ට යුද්ධයක් අවශ්‍ය නොවන බවයි. නමුත් කැරලිකාර හමුදා පැවසුවේ යුක්රේන හමුදා සමග යුද්ධයක් දැනටමත් ආරම්භ වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19