යුක්‍රේනයේ නගර කිහිපයකටම ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම්

කියෙව් අගනුවර ඇතුළු යුක්‍රේන නගර කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල විය හැකි බවට සයිරන් නාද කරමින් ජනතාවට අනතුරු අඟවා ඉන් ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කියෙව්, චර්නිහිව්, ලුබ්නි, පොල්ටාවා සහ වසිල්කිව් යන ප්‍රදේශවල ගුවන් ප්‍රහාර සයිරන් නාද වී ඇති බවයි පැවසෙන්නේ

ගුවන් ප්‍රහාර විය හැකි බවට සයිරන් නාද කිරීම්වලින් සංඥා කරන අතර ජනතාවට බංකරවල නවාතැන් ගන්නා ලෙසද දැනුම් දෙනවා

දින ගණනාවක් දරුණු රුසියානු ෂෙල් ප්‍රහාරවලට ලක්ව ඇති ඊසානදිග සුමි නගරයෙන් ජනතාව ඉවත් කිරීමේ අදියර දෙකම සාර්ථකව නිම කළ බව යුක්‍රේනය පවසනවා.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියානු තෙල්, ගෑස් සහ ගල් අඟුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරන බව නිවේදනය කර තිබෙනවා

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ 14 වන දිනය අදයි 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46