spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්‍රේනයේ කියෙව් නුවරට රුසියානුවන් කඩාවැදුනු හැටි….

මේ වනවිය යුක්‍රේනයේ කියෙව් නුවරට රුසියානු හමුදාවන් ඇතුල් වී බලය තහවුරු කරගෙන තිබෙනවා.බොහෝ යුක්‍රේන වැසියන් අධිවේගී මාර්ග බාවිතා කරමින් නගරයෙන් සහ රටින් ඉවත් වීමට උත්සහා දරමින් සිටින අතර ඇතමෙක් භූගත බංකර වල සැගවී සිටින අතර ඇතැම් සිවිල් වැසියන් ට්විටර් මාධ්‍ය භාවිතා කරමින් වීඩියෝ පට නිකුත් කරමින් සිටිනවා.යුද්ධය නිසා මිය ගිය වැසියන් සහ වී ඇති විනාශය පිළිබදව පිටස්තර ලෝකය දැනුවත් කිරීම දිගින් දිගටම ර්ට වැසියන් විසින් කරමින් පවතිනවා.

මේ ලිපිය සමග ඒ විඩියෝපට සහ චායාරූප කිහිපයක් ඇතුලත් කර තිබෙනවා.

https://twitter.com/i/status/1497024568376107011
image 15
ගිනි ගන්න කියෙව් ගුවන්තොටුපල
1645573376340.png
යුද්ධයට බියෙන් පලා යන යුක්‍රේන වැසියන්
1645561099046.png
පලාගිය වැසියන් නිසා පාලු වූ මාර්ග
1645580225914.png
1645561203109.png
1645586023366.png
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?