යුක්‍රේනයට පහර දෙන්න උතුරු කොරියානු භට කණ්ඩායම් රුසියාවට

යුක්‍රේනය සමඟ සටන් වැදීමට උතුරු කොරියාව සිය භට කණ්ඩායම් රුසියාව වෙත යැවීම ආරම්භ කර ඇති බව දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය පවසනවා.

දකුණු කොරියානු ඔත්තු ඒජන්සියට අනුව, උතුරු කොරියානු භටයන් 1,500ක් දැනටමත් රුසියාවට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරනේ.

මෙලෙස උතුරු කොරියානු භටයින් 12,000 කට ආසන්න පිරිසක් යුක්‍රේනයට එරෙහිව සටන් වැදීමට රුසියාව වෙත යැවීමට සැලසුම වී ඇති බවයි දකුණු කොරියානු මාධ්‍ය පවසන්නේ.

මේ අතර යුද්ධය සඳහා උතුරු කොරියාව, රුසියාවට පතොරම් සහ ආයුධ සපනය බවට ද සාක්ෂි සහිතව අනවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු කොරියානු ජාතික බුද්ධි සේවයෙන් මෙම චෝදනාව එල්ල වී ඇත්තේ රුසියානු හමුදාව උතුරු කොරියානුවන්ගේ ඒකකයක් පිහිටුවා ගන්නා බවට යුක්‍රේනය හමුදා බුද්ධි අංශ ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03