යුක්තිය මෙහෙයුම අඛණ්ඩව, උතුර – නැගෙනහිරට හදිසි ඇමතුම් අංකයක්

යාපනය සහ කන්කසන්තුරය පොලිස් කොට්ඨාස වලට අයත් ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (17)දින යාපනයේදී පැවැත් වුණා.

එම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයන් වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ,අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහභාගී වුණා.

එහිදී අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ අපාරාධ අවම කිරීම සදහා තවදුරටත් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම උතුරු ,නැගෙනහිර ප්‍රදේශවල ද්‍රවිඩ ජනතාව මුලික කර ගනිමින් පැය 24 පුරාම ක්‍රියාත්මක 107 හදිසි ඇමතුම් අංකය ඔස්සේ ලැබෙන පැමිණිලි සහ අපරාධ පිළිබද තොරතුරු නිසි ආකාරයෙන් විමර්ශනය කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

WhatsApp Image 2024 03 17 at 15.18.45 2
WhatsApp Image 2024 03 17 at 15.18.44 2
WhatsApp Image 2024 03 17 at 15.18.45 1 1
WhatsApp Image 2024 03 17 at 15.18.46 2
WhatsApp Image 2024 03 17 at 15.18.44 1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22