spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්තිය අස්සේ පොලිසිය එක්ක ඩීල් දාන කංජිපානි ඉම්රාන් (වීඩියෝ)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් පොලිස් නිලධාරියෙකු සමඟ දුරකථනය ඔස්සේ සිදුකළ සංවාදයක හඬපටයක් මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා.

යුක්තිය මෙහෙයුම යටතේ කංජිපානි ඉම්රාන්ගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම සංවාදයට සිදු වනවා.

එහිදී කංජිපානි ඉම්රාන් එම සංවාදයේදී පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටින්නේ තම පියා සහ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුට නොගන්නා ලෙසයි.

අදාළ දුරකථන සංවාදය සහිත වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?