යාපනය සිට කොළඹ ආ රාත්‍රී තැපැල් දුම්රියට ගල් ප්‍රහාරයක් (ඡායාරූප)

යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට ඊයේ (30) රාත්‍රියේ කිසියම් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබෙනවා.

යාපනය – කොණ්ඩාවිල් ප්‍රදේශයේ දී දුම්රියට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

ගල් ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව එහි සිටි මගීන් විසින් දුම්රිය පරීක්ෂකවරුන්ට දැනුම්දීමෙන් පසු දුම්රිය නවතා පරීක්ෂා කරන අවස්ථාවේ දී ප්‍රහාරය එල්ල කළ පිරිස පලාගොස් තිබුණා.

ගල් ප්‍රහාරයෙන් දුම්රියේ වීදුරුවකට හානි සිදුව ඇති අතර, මගීන්ට හානියක් සිදුව නැහැ.

දුම්රියට මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සොයා යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

  1. HOYALA ALAGENA ATHA KAPALA DANNA. NATHINAM KOTAYAK UDA THIYALA THALA DANNA. ITA PASSE TOWN EKE HITAWALA THIYANNA, KALA WARADA UTAMA KIYANNA DENNA. MEKA AYE HADANNA BAHE EHEMA KALEYI NATHINAM. ME KARANNE GHANDHI KALA CIVIL NEETHI KADA KIREEMA WEDA. MEKEN THAMAYI UN PATAN GANNA YANNE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51