spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනය රෝහලේ තුන් නිවුන් දරු උපතක් (ඡායාරූප)

යාපනය රෝහලේ දී පසුගියදා තුන් නිවුන් දරු උපතක් සිදුව ඇති බව අවර්ත වනවා.

එලෙස උපන් තුන් නිවුන් දරුවන් සහ දරු උපත සිදුකළ මව යහපත් තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසූවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ශ්‍රීදරන් අප්පුදුරෙයි ඇතුළු වෛද්‍ය හා හෙද කණ්ඩායමක් විසින් අදාළ තුන් නිවුන් දරු උපත සිදුවන අවස්ථාවේ වෛද්‍ය කටයුතු සිදුකළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?